FAST NEWS

24×7 Around the Globe

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු සහකාර ලේකම් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රා්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ලබන 13 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එහි අරමුණ රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමයි

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මානව හිමිකම් , නීතිය , ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලු කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි.