FAST NEWS

24×7 Around the Globe

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා (16) ගැනීමට නියමිත බව එම පක්ෂ මහලේකම්අකිල විරාජ් කාරියවසම් කියයි.