FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ දුරකථන සංවාද පිළිබඳ දත්ත වාර්තාවක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක  නිවසින් පොලිස් භාරයට ගනු ලැබූ දුරකතන සංවාද ඇතුළත් සීඩී තැටිවල පිටපත්,  පරිගණක හා අනෙකුත් උපාංග පිළිබඳව දත්ත වාර්තාවක් ලබා දෙන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (09) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 

අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුවයි.