FAST NEWS

24×7 Around the Globe

ගානියාට සෑම මසකම අවසන් ඉරුදින CIDයේ පෙනී සිටින්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා බැරිස්ටර්ට සෑම මාසයකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේය.

මිට අමතරව ගානියා බැරිස්ටර්ගේ ජංගම දුරකථනය අද දිනයේදී අධිකරණය භාරයට දී තිඛෙන අතර නඩුව වැඩිදුර විභාගය ලබන 21 වනදා සිදු කෙරේ.