FAST NEWS

24×7 Around the Globe

නෙළුම් පොකුණ අවට වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන ලෙසට ඉල්ලා අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ අධික වාහන තදබදයක් මේ වන විට පවතින බව පොලිසිය පවසයි.