FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස 6 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ඇති.

වර්ෂාව ලැබෙන තෙක් එම විදුලි මිලදී ගැනීම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සිදු කරන බව සඳහන්.