FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.