FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ හඬ පට සම්බන්ධයෙන් විමර්ශන අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 

ඔහු සම්බන්ධයෙන් ඇති සියලුම හඬපට සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කිරීමට නියමිතව තිබේ.