FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) උදෑසන මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන ආකාරයට මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තරමක් ප්‍රමාද වීමකට ලක්ව ඇත.