FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග පවතින අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ කනස්සල්ල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරාන නායකයෙකු ඝාතනය කරීමෙන් පසු මැද පෙරදිග පවතින අර්බුදයන් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්වන බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ඵලදායි සංවාදයක් සිදුකර සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.