FAST NEWS

24×7 Around the Globe

රූමි මොහොමඩ්ට ඇප හිමිවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියම කළ කළේය.

ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියෝගයේ සඳහන් වී තිබේ.