FAST NEWS

24×7 Around the Globe

ලබන අප්‍රේල් වනවිට ළමුන් වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන අප්‍රේල් මස වන විට ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ මුලික කටයුතු හෙට (07) ආරම්භ කිරීමට නියමිතයි.