FAST NEWS

24×7 Around the Globe

අපි ඕස්ට්‍රේලියාවත් සමඟයි – මන්ත්‍රී නාමල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස ගණනක් පුරාවට ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව් ගින්නෙන් පීඩා විදින ජනතාවත් සමග සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනය කරයි. 

ඔහු මේ බව කියා සිටියේ සිය ටිව්ටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින්.