FAST NEWS

24×7 Around the Globe

පාඨලීගේ රියදුරු ඇප මත නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු (තුසිත කුමාර) දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.

2016 වසරේදී රාජගිරියේ අනතුරට සම්බන්ධව අත්අඩංගුවට ගත් මොහු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.