FAST NEWS

24×7 Around the Globe

රංජන් අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය පවසන ආකාරයට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකඅද(05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.