FAST NEWS

24×7 Around the Globe

රෝහල්ගත් කෙරුණු රූමි බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් රෝහල් ගත කරයි.

පපුවේ වේදනාවක් ඇති බව පැවසීම නිසා,ඊයේ ඔහු රෝහල් ගත කර ඇත.

ඒ අනුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

නමුත් අසනීප තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් එලෙස යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.