FAST NEWS

24×7 Around the Globe

සේදවත්ත ප්‍රදේශයේ හටගත් ගින්න නිවා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත පාර කළු පාලම අසළ පිහිටි පුවත්පත් කර්මාන්ත ශාලාවක අද (03) හටගත් හදිසි ගින්න මේ වනවිට නිවා දමා ඇති බව පොලිසිය පවසයි. 

පොලිස් නිලධාරීන්, කොළඹ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ ද සහාය ඇතුව ගින්න මැඩපැවැත්වා තිබේ.