FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව ලබන සතියට කල් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ කටයුතු ලබන අඟහරුවාදා (07 ) දින දක්වා කල් තැබූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.