FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක ධූරය තීන්දුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය සඳහා පත් කර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර ඇත.