(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 08 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය විවෘත කිරීමසිදුකිරීමට නියමිතයි.
1947 වර්ෂයේ සිට මේ දක්වා 50 වරකට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අතර 1978 වසරෙන් පසුවපමණක් පාර්ලිමේන්තු සැසිවාර 25 ක් පවත්වා ඇති බවයි කතානායක කාර්යාලය සඳහන් කරයි.








