FAST NEWS

24×7 Around the Globe

නුෂාඩ් පෙරේරා ලංකා සතොස සභාපති ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා සතොස නව සභාපතිවරයා ලෙස අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා පත්කර තිබේ.