FAST NEWS

24×7 Around the Globe

අද සිට දුම්රිය මගීන්ට එළවළු මල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) සිට දුම්රිය මගීන්ට එළවළු මල්ලක් සහන මිලට ලබා දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා එළවළු වර්ග දහයක් සහන මිලට ලබා ගත හැකි වෙයි.

මෙම වැඩසටහන අද (02) මරදාන දුම්රිය ස්ථානයේදී ආරම්භ වුණි.