FAST NEWS

24×7 Around the Globe

2020 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයෙ The Sunday Times පුවත් සේවය මගින් 2020 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ඔවුන් තෝරා ගත් රටවල් විස්සක් අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කර තිබේ.