FAST NEWS

24×7 Around the Globe

කසළ ප්‍රවාහනය කිරීමට චීන දුම්රිය එන්ජින් ලංකාවට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරුවක්කාලු කසළ අංගණය වෙත කසළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් චීනයේදී  සකස් කරන ලද දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. 

මෙම දුම්රිය එන්ජින් කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බස්වා ඇත.