FAST NEWS

24×7 Around the Globe

ශවේන්ද්‍ර සිල්වා නව ධුරයේ වැඩ භාර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ධුරයේ වැඩ භාර ගත්තේය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගෙන් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර තිබේ.