FAST NEWS

24×7 Around the Globe

කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.