(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙටින් ආරම්භ වීමට නියමිතයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 47ක් ලබන 05 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ලබන 06 වනදා එම පාසල් යළි විවෘත කෙරේ.








