රංජිත් සොයිසාගේ බිරිඳ මහමැතිවරණයට

රංජිත් සොයිසාගේ බිරිඳ මහමැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ බිරිඳ වන මුදිතා ප්‍රිෂාන්ති ද සොයිසා විසින් තමා ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.