FAST NEWS

24×7 Around the Globe

මේ වසර තුල සැකකරුවන් 2957 ක් මුදාහැර තිබේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසර තුළ සැකකරුවන් 2957 ක් මුදා හැර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

තවදපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු නීතිපතිවරයා විසින් අවසන් කර ඇති බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.