FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් තවත් දුම්රියක් ගෙන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයෙන් ඇනවුම් කර ඇති බලවේග කට්ට්ල  දුම්රිය වලට අදාළව තවත් දුම්රියක් අද අළුයම කොළඹ වරායෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් මෙම දුම්රිය ඇණවුම් කර තිබුණි.

S 14 බලවේග කට්ටල දුම්රිය ලෙස හඳුන් වන  මෙම දුම්රිය කොළඹ බදුල්ල අතර ධාවනයට එක කර ඇත.

මෙම දුම්රිය වල පළමු දෙවන් සහ සැකසුරුවම් පංතියේ මැදිරි එක කර ඇති අතර ඒවා ඉතා ඉකමනින් ධාවනයට එක් කිරීමට නියමිතය.