(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම්දී තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකුලව සිදු කර ඇති බවයි.
පසුගියදා නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරි පසුගියදා චෝදනා කළේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ නිසි පටිපාටිය අනුවය.
කථානායක කරූ ජයසූරියද පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණි.








