FAST NEWS

24×7 Around the Globe

රාජිත රැගෙන යාමට පැමිණි ගිලන් රථය නැවත කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන් යටතේ සිටිමින් ප‍්‍රතිකාර ලබන හිටපු ඇමති රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ඒම සදහා ගිය ගිලන් රථය හා කණ්ඩායම ආපසු කැදවා තිබේ.