FAST NEWS

24×7 Around the Globe

රාජිත බන්ධනාගාරයට රැගෙන යාමට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තව සුළු වේලාවකින් බන්ධන්ගාරය වෙත රැගෙන යාමට නියමිතය.