(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ඒ හෙට කොළඹදී බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සහ පාර්ලිමේන්තුවේදී ඉදිරියේ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.








