FAST NEWS

24×7 Around the Globe

සිවාජිලිංගම්ගෙන් පැය 5 ක ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ පැය 05 ක ප්‍රකාශයක් ලබාදී ඇත.

ඒ පසුගිය මැයි මාසයේ පැවති සැමරුම් උත්සවයකට අදාළවයි.