FAST NEWS

24×7 Around the Globe

හෙ⁣ට වැසි රහිත කාළගුණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් හෙට (29) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නමුත් සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්ක වලත් පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.