FAST NEWS

24×7 Around the Globe

නුවන් වෙදසිංහ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.