(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
හිටපු අමාත්‍යවරයා මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගියදා පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව මොහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.








