(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
ඒ අද (28) පෙරවරු 09.30ට පමණයි.
මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙම කැඳවීම සිදුකර තිබේ.








