(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ ගොනු කළ මෝසම ඉවත් කරගෙන තිබේ.
කෙසේවෙතත් නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇත.








