(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට (27) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
ඒ අනුව ප්‍රථීඵල පරිඝණක ගත කිරීම අවසාන අධියරේ පවතින බවත් ප්‍රථීඵල නැවත පරීක්ෂා කිරීමක්ද එහිදී සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.








