(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල වරෙන්තුව නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොණු කර තිබේ.
මන්ත්‍රීවරයාගේ නීතීඥයන් විසින් මෙම මෝසම සළකා බැලීම අද දිනය තුළ සිදුකරන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.








