FAST NEWS

24×7 Around the Globe

ආනයනික අර්තාපල් සදහා වන බද්ද පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සඳහා වන බද්ද රුපියල් 25 කින්අඩු කර තිබේ.