FAST NEWS

24×7 Around the Globe

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – කාදිනල් හිමි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නත්තල් ප්‍රධාන දේව මෙහෙය සියලු ලක් වාසී සියලු ජනතාවට ආශිර්වාද කරමින් පවත්වනු ලැබීය. 

ජීවිතයේ ඉතාමත් වේදනාකාරී අත්දැකීම් ලබාඇති අප දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි ඒ අපේ වේදනාව තුනී කරගැනීමට ඒ ආදරය කෙරෙහි බැදිය යුතු බවත් , දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමට බවත් උන්වහන්සේ අවධාරණය කළේය.