FAST NEWS

24×7 Around the Globe

නත්තලේ සැබෑ අර්ථය පිළිබදව ජනපතිගෙන් පණිවිඩයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීම බවත් ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වා දුන් අධ්‍යාත්මයේ මඟ අප හෙළිපෙහෙළි කර ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් උදාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

Crismas Message Sinhala page 001