(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නාවික හමුදාව විසින් පුත්තලම, මොල්ලිපුරම් වෙරළ තීරය අවට සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුවයි.








