(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාමත් සමඟ පොල්තෙල් සහ ෆාම් ඔයිල් කිලෝවක මිල ඉහල ගොස් ඇති බව තොග සහ සිල්ලර වෙළඳුන් පවසයි.
ඒ අනුව පොල්තෙල් කිලෝවක මිල රුපියල් 425 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ෆාම් ඔයිල් කිලෝවක් රුපියල් 360 දක්වා ඉහල ගොස් ඇත.
ව්‍යාපාරිකයන් පවසන්නේ මෙයට හේතුව ආනයනික ෆාම් ඔයිල් සහ දේශිය පොල්තෙල් කිලෝවක් සදහා රු 200 ක අධික බදු මුදලක් අය කිරිම බවයි.








