FAST NEWS

24×7 Around the Globe

කොළඹ මැගසින් බන්ධනාගාරය තුල වෙඩි තැබීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියෙකුට වෙඩි තබා තිබේ.

තුවාල ලැබූ සිරකරුවා සහ බන්ධනාගාර නියාමකවරයාවද රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.