ජනතාවට සහන මිලට සහල් දෙන්න සුදානම්

ජනතාවට සහන මිලට සහල් දෙන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන මිලට සහල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ.

අද(24) පස්වරුවේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.