FAST NEWS

24×7 Around the Globe

රාජිත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතිපතිවරයා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.